(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
තෙල්දෙණිය පොලීසියට අනියුක්තව දූෂණ මර්ධන අංශයේ සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කසිප්පු ජාවාරම්කරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගනිද්දි අල්ලස් හෝ දූෂණ මර්ධන අංශය මගින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ .
නීති විරෝධී මත්පැන් අලෙවිකරුවකු ගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලීසියට භාරදි තිබේ .
සැකකරුවන් දෙදෙනා හෙට (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල්දෙණිය පොලිසියේ දෙකක් තහනම් ගහේ නැගලා
Bunny Preena Wednesday, 23 August 2023 10:24 AM
තණ්හාය ජායතී ශෝකෝ .අපරාදේ විශ්‍රාම වටුප්ටැහැ අහිමි කරගන දරු පවුල් ඉන්නවානම් ඒගොල්ලත් අමාරුවේ