අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (26) සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.
අමාත්‍යවරිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී මෙලෙස සිය රාජකාරී ආරම්භ කළාය.
(36698)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තලතා අතුකෝරළ වැඩ බාර ගනී
ravi Wednesday, 26 December 2018 09:33 AM
"ආදරයෙන් පිළිගනිමු"
shiva Wednesday, 26 December 2018 09:38 AM
මම හිතන්නේ ගාමිණී අතුකෝරල මහතාගේ පුතා ඇමති තුමියගේ දිව්රුම් දීමට ඇවිත් වගේ..