IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තීරු බදු දුක කියන්න තවත් කණ්ඩායමක් ඇමෙරිකාවට


(සුජිත් හේවාජුලිගේ )

තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් සමග  සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම කණ්ඩායම ලබන මස 1 වැනිදාට  පෙර  දිවයිනයෙන් පිටත්ව යන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.

ඇමරිකානු තීරු බදු  සහන    සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු  විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ පිරිසක්ද  එසේ පිටව  යන කණ්ඩායමට ඇතුළත් වෙති.

 

 



අදහස් (1)

තීරු බදු දුක කියන්න තවත් කණ්ඩායමක් ඇමෙරිකාවට

de silva berlin Sunday, 13 July 2025 12:15 PM

දුක් ගැනවිලි අහන්න ට්‍රම්ප් ආණ්ඩුව සූදානම් නැහැ. හොඳ ඩීල් එකක් අරන් ගියොත් අපිට මේ අවස්ථාව අපේ වාසියට හරවාගන්න පවා පුළුවන්... අපේ අපනයන 60% කට වැඩියෙන් යවන්නේ ඇමරිකාවට... අපි කාර්මික උපකරණ වැනි බොහෝ දේවල් මිලදී ගන්නේ චීනයේ, ඉන්දියාව වැනි රටවල් වලින්, ඇමරිකාවට කරන අපනයන නැවැතිලා අපිට මුදල් නැති වුණොත් චීනෙන්, ඉන්දියාවෙන් භාණ්ඩ මිලදී ගන්න අපට කොහොමටත් බැරි වෙනවා. අපි නිෂ්පාදනය කරන නිමි ඇඳුම් වැනි දේවල් මිලදී ගන්න චීනය හෝ ඉන්දියාවට අවශ්‍යත්වයක් නැහැ. මේ අවස්ථාවේ අපි ඇමරිකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් සහ C.T. ස්කෑන් වැනි වෛද්‍ය උපකරණ, කෘෂිකාර්මික උපකරණ වැනි දේවල් තීරු බදු වලින් නිදහස් කරන්න යෝජනා කරන්න පුළුවන් එහෙම කරලා අපේ භාණ්ඩ වලට ගහන බද්ද 15% පහළ අගයකට දමන්න යෝජනා කළොත් මේක ජයග්‍රහණයකට හරවාගෙන වියට්නාමෙට, ඉන්දියාවට බංග්ලාදේශයට වැඩිය තරඟකාරී මිලකට භාණ්ඩ විකුණන්න අපට පුළුවන්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site