IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ත්‍රිරෝද රියදුරුට පහරදී මහමඟ දමා ගිය පීසී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටදී කුලී තීරෝද රථ රියදුරුව තවත් පිරිසක් සමඟ එක්ව පැහැරගෙන ගොස් පහරදී මහමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.

මුල්ලේරියාව  ප්‍රදේශයේ සිට පිරිමි පුද්ගලයන් තිදෙනකු පෑලියගොඩ ප්‍රදේශයට කුලී ගමනක් රැගෙන ආ බවත් පෑලියගොඩ බියගම පාර කළු  පාලම ආසන්නයේ දි පැමිණි එක් පුද්ගලයකුත් තීරෝද රථයෙන් බැස මුදල් නොදී යාමට උත්සාහ කිරීමේදී රියදුරු ඊට විරුද්ධ වී බහින්බස්වීමක් සිදුවී ඇති අතර එය දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තීරෝද රථයට ද අලාභානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රිරෝද රියදුරුට පහරදී මහමඟ දමා ගිය පීසී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site