(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනා නොකර බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
පෙර අවස්ථා දෙක තුනකදී පෙට්‍රල් මිල රුපියල් 100 කින් අඩු වූ විට ගාස්තු පහළ නොදැමූ නිසා මෙවර ගාස්තු ඉහළ නොදමන බව ද ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යන්නේ නෑ
මගියා Sunday, 05 February 2023 11:38 AM
ඉහළ දැම්මොත් අපි ත්‍රී වීලර් වල යන්නෙත් නැහැ.