IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ  ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන් ත්‍රිරෝද දෙකේ ගමන් ගත් අවුරුදු තුනක දැරියක් ඇතුළු හය දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හසලක සහ දිඹුලාගල ප්‍රදේශයේ පිරිසක් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරු ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට යමින් සිටි පිරිසක් මෙම අනතුරට පත්ව ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට

NPP Tuesday, 13 May 2025 04:25 PM

පාරේ වාහනයක් පදවන්න හැමෝටම බැහැ. සල්ලිවලට ලයිසන් ගත්තාම ඔහොම වෙනවා. අශ්ව කුලප්පුව හැදිලා වගේ වාහන එලවන්න බැහැ. මුල ඉඳලාම හදන්න ඕනෑ. දවසකට කීදෙනෙක් මහමග මැරෙනවාද? මේ ආණ්ඩුව තාම නිදිද?

:       2       11

Lal Wednesday, 14 May 2025 12:18 AM

දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site