IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රිරෝදය ප්‍රපාතයේ හතරක් රෝහලේ

(සමිපත් ප්‍රියනන්දන)

බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේදි අද (01) සවස ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරලිමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් කළ හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අඩි පනහක පමණ ප්‍රපාතයකට එම ත්‍රිරෝද පෙරලිි තේ වත්තන නතර වි තිබෙන අතර තුවාල කරුවන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන් අතර දරුවන් දෙදෙනෙක් සිටිති.

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස තුවා ලබා ඇත.තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පැවැසීය.

රියදුරන්ට ත්‍රිරෝද රථය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.

 



අදහස් (3)

ත්‍රිරෝදය ප්‍රපාතයේ හතරක් රෝහලේ

pakeer Tuesday, 02 January 2024 12:15 AM

60% මෝටර් සයිකල්, 99% ත්‍රිරෝද රථ, 95% පොඩි ලොරි, 85% පුද්ගලික බස්රථ පදවන්නේ ගොඩක් අඩු අධ්‍යාපනයක් සහ බොහොම ඉක්මණට වරදට පෙළඹෙන මිනිස්සු... ඕනෑ නම් සංගණනයක් කරලා බලන්න.

:       0       0

Asanka Tuesday, 02 January 2024 06:04 AM

ගොඩක් ත්‍රී වීල් රියදුරන් හිතාගෙන ඉන්නේ ඔවුන් පදවන්නේ VIP යන ගුවන්යානා කියලයි. මහපාරේ පිස්සු බල්ලෝ වගේ යන මොවුන් මිය යාම නවත්වන්න බෑ...!

:       0       0

Shan Tuesday, 02 January 2024 12:40 PM

කඳුකරයේ සිදුවන අනතුරු බොහෝමයක් ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා "නියුට්‍රල්" භාවිතා කිරීම නිසා සිදු වේ.එහෙත් ඒවාට ජීවිත බේරා ගත නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site