(අමදෝරැ අමරජීව )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසයි.
විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ ජනපති රනිල්ට පමණක් බව ද ඔහු කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැල්ලට ඡන්දය දුන්නත් රට කරවීමට ඔහුය පලපුරුද්දක් නොතිබුණු නිසා අරගලය හේතුවෙන් ඉවත්වීමට සිදුවීම නවක මන්ත්‍රවරයෙකු ලෙස තමන් අත්දැක්ක නරකම දේ බවද කපිල නුවන් අතුකෝරල මහතා කීහ.
අරාජික වෙද්දී රට භාරගත් එකම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීහ .
2025 දෙසැම්බර් මස 18
499
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රි‘මල මන්ත්‍රීත් රනිල් සහායට
අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 10:30 AM
"විදේශ ණය බරින් රට මුදාගෙන" මොන රටක් ගැනද මේ කියන්නේ, ලෝකයටම පොලු තියලා නෝන්ඩි වෙලා ඉන්නේ කියලා නොදන්න මෝඩයෙක් මේ මිනිහා.
ජයනාත් Thursday, 01 August 2024 11:04 AM
තමුන්ට එජාප සාමාජිකත්වය ගත්තා නම් ඉවරයි නේ. ඉතිරි ටික ඡන්දදායකයන් බලා ගනිවි.