
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වාර්තා අනුව රච්ටර් මාපකයේ 3.4 ලෙස දැක්වෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ.සුගුණදාස් මහතා පැවැසීය.
මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා නොවන බවද සහකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මේ අතර මෙම කම්පන තත්ත්වය ගෝමරන්කඩවල ,හොරොව්පතාන ,කන්තලේ ආදි ප්‍රදේශවලටද දැනුුුන බව ප්‍රදේශවාසිහු පැවැසූහ.
සහකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ එවැනි සුළු තත්ත්වයක් ඇතිවිම සාමාන්‍ය බවය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රී‘මලයට පුංචි භූ කම්පනයක්