(සුජිත් හේවාජුලිගේ )
පරිපාලන දිස්ත්‍රික්ක 25 ක තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.
කොමිසම මෙම නිවේදනය නිකුත් කලේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4 (1 )වගන්තිය ප්‍රකාරව එම කොමිසමට පැවරී ඇති බලතල අනුවය.
ඒ අනුව තේරීම්භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් කටයුතු කරනු ඇත.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තේරීම්භාර නිලධාරීන් නම් කරමින් ගැසට්ටුවක්