(ඉන්දිකා රාමනායක)
අනුරාධපුර තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා අද (7) හදිසියේ රෝගාතුර වී මියගොස් ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පොලිස් ස්ථානය තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් පසු 1990 ගිලන් රථයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය පොලිස් ස්ථානාධිපතිවරයා (51) හැවිරිදි දෙදෙරු පියෙකි.
හෘදයා බාදයකින් මිය යන්නට ඇති බවට සැකකරේ
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති මියයයි
කිරි පුතා Friday, 07 October 2022 06:04 PM
කයේ ආයු ඉවර නම් අතහැර යන්නම වෙනවා. ඊට තණතුරු, නම්බු, නාම උසස්, පහත් කිසිදු භේදයක් නෑ...!