(සමන් කේ. ගමගේ)
තිරප්පනේ ඇඟලුම් කම්හලක සේවකයනට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයින් 13 දෙනකු වාර්තා වු බව තිරප්පනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සේවක සේවිකාවන් 19 දෙනෙකු සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී මේ බව අනාවරණය වී ඇත.
අහඹු ලෙස සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා විය. ඉන් දෙදෙනක් ඇඟලුම් කම්හලේ සේවකයින් විය. ඔවුන් දෙදෙනා කටුනායක හා කුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තිරප්පනේ ඇඟලුම් කම්හලකට 13කට කොරෝනා