(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආනයන හා අපනයන පාලකවරයා සතු ඒ සඳහා වන බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබාදෙන්නේ නම් තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්‍ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ
sisira Tuesday, 25 October 2022 10:45 PM
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මිට පෙර ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සිදුකර නොමැති බවක් පෙනෙන්නට තිබේ. දැන් කලයුතුවන්නේ කුමක්ද ? තනතුරෙන් ඉල්ලා අස්වීමද ? මිට පෙර ප්‍රමිතිය පරික්ෂ කලේ කුමන ආයතනයද ?
නිහාල් Tuesday, 25 October 2022 10:55 PM
ප්‍රමිති ආයතනය වසා දාන්න ඕනි. මේ වගේ අයට පඩි ගෙවන්නේ වස චුට්ට චුට්ට කන්න දෙනවට ද?
zeylanicusTuesday, 25 October 2022 11:57 PM
කලබල නොවී කියල තියන දේ තේරුම් ගන්න. ආනයන හා අපනයන පාලකවරයාට ඒ බලතල තියෙනවා, ඒ බලතල නිත්යනුකුලව ප්‍රමිතීආයතනයට දුන්නොත් පරික්ෂ කරන්න පුළුවන් කියල නේ මෙයා කියන්නේ. එකට මෙයට බැනල වැඩක් තියෙනවා ද?
nihal Tuesday, 25 October 2022 11:49 PM
සිද්දික උඹලා හා බලයේ ඉන්න අය අතර වෙනසක් නැත.ජනතාවට ආදරය නොකරන උඹේ අම්මා මොකියක්ද?
මහදැනමුත්තයි ගෝලයො රොත්තයි Wednesday, 26 October 2022 04:31 AM
එතකොට ඉස්සර ලංකාවට ගෙනා කිසිම සාර්ථක ඵලදාවක් ගැනීමට නොහැකි රසායනික පොහොර සදහා ප්‍රමිති සහතික දුන්නෙ කොහොමද නෝනේ .ඒවා ගෙනාවෙ ආනයන අපනයන පාලකගේ අනුමැතිය නැතුවද නැත්නම් ප්‍රමිති සහතික දීමට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ඔබට ලබාදී තිබේද මෙයාගෙ වැඩත් හරියට මහදැනමුත්තගෙ ගෝලයින් අපේ පොතේ එහෙම නැතේ කියනවා වගේ වැඩ කරනවාද කියලා තමයි කියන්න පුළුවන්
ජකෝලිස් Wednesday, 26 October 2022 05:50 AM
අනේ එපා නෝනෙ, අපි දැක්කා පොල්තෙල් චෙක් කොරපු හැටි !
කල්පනා Wednesday, 26 October 2022 08:30 AM
බලය (බලයො) නැහැ කියන්නෙ තෝරු මෝරු අහුවෙලා නිසා වෙන්න පුළුවන්.
chinthana Wednesday, 26 October 2022 08:47 AM
චෙක් කළොත් කොම්පැනි වැහෙයි?
sena Wednesday, 26 October 2022 10:48 AM
බලය තිබුණොත් කියයි... අනේ කම්පැණි වැහෙයි... ඔන්න ඔහේ වස චුට්ටක් කමු කියලා...!
fairoos Wednesday, 26 October 2022 12:05 PM
බලය තිබුනොත් හරියට කරනවා වගේ තමයි කතා