
(යොහාන් භාසුර)
ගනේමුල්ල දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ග හරහා තිරිංග නොමැතිව බසයක් අද (8) පස්වරුවේ ධාවනය වී දුම්රිය මාර්ගයට හානිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අනතුරෙන් ප්‍රධාන මාර්ගයගේ පහළය කොටස එනම් කොළඹ දෙසට දුම්රිය ගමන් කරන මාර්ගයට හානි වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බවත් එම නිලධාරියා කීය.
අද පස්වරු 6.55 ට පමණ එම බස් රථය දුම්රිය මාර්ගයේ ධාවනය වී බස් රථය දුම්රිය මාර්ගයේ නතර වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතු වූ බවත් ගනේමුල්ල පොලිසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත් එම නිලධාරියා කීය.


2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරිංග නැතිවූ බසය කෝච්චි පාර දිගේ ගිහින්
gamage Saturday, 09 March 2024 02:46 PM
වාහන හිමින් පදිනකොට ඔහොම වෙනවා. එක්කෝ බ්‍රේක් නැතිවෙනවා. කෝච්චි පාර දිගේ යනවා. බිත්ති කඩාගෙන යනවා. මීට පස්සේ ටිකක් හයියෙන් යන්න බලන්න. සිරිලකට වෙච්චි දෙයක්...
nihal Sunday, 10 March 2024 12:55 AM
වාහන හෙමින් පදිනකොට මෙහෙම වෙන්නේ කොහොමද? බ්රේක් නැතිවෙනවා. හයියෙන් නෙවෙයි, හෙමින් යන්න.