IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’තිරිගුපිටි ආනයන බද්ද ඉහළ දාලා’

(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් තිරිඟු පිටි ආනයනය තහනම් කරමින් පැනවූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවත් එසේ වුවද තිරිඟු පිටි ආනයන බද්ද ඉහළ දමා ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (30) ‘ලංකාදීප’යට පැවසීය.
තිරිඟු පිටි ආනයනය බද්ද කිලෝවකට රුපියල් 16 ක් ලෙස පැවැති බවත් එය රුපියල් 27 ක් දක්වා ඉහළ දමා ඇති බවත් අබේසේකර මහතා කීය.
ඉන්දීය තිරිඟු පිටි ආනයනය මීට මාසයකට පමණ පෙර තහනම් කිරීමට ආනයන හා අපනයන පාලකවරයා කටයුතු කළ අතර ඒ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ ගියේය. 



අදහස් (1)

’තිරිගුපිටි ආනයන බද්ද ඉහළ දාලා’

අරවින්ද මොනරවිල Wednesday, 30 August 2023 04:34 PM

තිරිඟු ඇට ගෙනල්ලා පිටි කරන සමාගම් වලින් රනිල්ගේ මැතිවරණ අරමුදලට ලැබෙන බිලියන ගණන රැක ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site