(විමුක්ති එස් රුද්‍රිගු)
තුර්කියේ ඇති වූ භූමි කම්පා මාලාව හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි අද(12) තහවුරු වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.
භූමි කම්පාව හේතුවෙන් කඩා වැටී තිබූ එම කාන්තාව පදිංචි වී සිටි ගොඩනැගිල්ලේ සුන්බුන් මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කිරීමෙන් පසු ඇයගේ මළ සිරුර සොයාගත් බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය.
මියගිය කාන්තාව වයස අවුරුදු 64 ක කාන්තාවක් බවත් සිරුර සොයා ගන්නා අවස්ථාවේදී කතෝලික පුජකවරියක සහ ඇයගේ දියණිය එම ස්ථානයේ සිටි බවත් දියණිය තම මවගේ දේහය හඳුනාගත් බවත් දිසානායක මහත්මිය පෙන්වා දුන්නාය.
2025 දෙසැම්බර් මස 18
336
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කි භූ කම්පනයට අසු වු ලාංකික කත මරුට
පිටරැටියා Sunday, 12 February 2023 08:24 PM
තුර්කියේ මාසයක් සංචාරය කෙරුවා .ඇත්තටම සන්චාරයසංචාරය කරන්ඩ හොඳම රටකට සිදුවූ විපත ගැන හරිම කණගාටුයි .