IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා

 

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19  ආසාදනය වී ඇතැයි අද (10) නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම වෛද්‍යවරයා මීට පෙර කොවිඩ් -19  ආසාදනය වු වෛද්‍යවරයා සමග එකම නිල නිවසේ නේවාසිකව සිට ඇති බව වාර්තා වේ.පළමු වෛද්‍යවරයා කොවිඩ් 19 ආසාධනය වි ඇති බව ඉකුත් 02 දා සොයා ගැනීමෙන් පසු එම වෛද්‍ය නිල නිවාසයේ සිටි තවත් වෛද්‍යවරු තිදෙනෙකු එම නිල නිවාසයේම නිරෝධායනයට ලක් කරමින් සිට සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයකින්  මෙම වෛද්‍යවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම වෛද්‍යවරයාද කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ. මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙම ආසාධිත වෛද්‍යවරයා සමග  ආසාධිතයන් 14 දෙනෙකු සොයාගෙන තිබේ.



අදහස් (0)

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14045 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site