තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි.
චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.
ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.
චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටය.
ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය යි.
තවමත් චීනය සලකන්නේ, තායිවානය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තායිවානයට නව ජනපතිවරයෙක්
ධනුෂ්ක Sunday, 14 January 2024 07:35 AM
යූක්‍රේනයට ආව නව ජනාධිපතිවරයා යූක්‍රේනයට විනාශය ගෙනාවා. තායිවානයටත් ඒකමද? ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය අරක මේක කයි කතන්දර තිබුණත් ලෝකේ දුවන්නේ බල දේශපාලනය...!