
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල කාදර් නානා වත්ත ප්‍රදේශයේ අද (21) අලුයම සිදු කළ වැටලීමකින් තියුණු ආයුධ සමඟ පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර අපරාධ රැසකට සම්බන්ධ කාදර් නාන වත්තේ මල්ලියා නමැති සැකකරු වන බව පොලිසිය කියයි.ෙඑම සැකකරුවන් සමග කඩු 8 ක් කිනිස්සක් හොරයින් මත් කුඩු, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ පොලිස් භාරයට ගෙන ඇත.
ෙපොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 30 කු හා පොලිස් නිලධාරීන් 40 කුන් සමන්විත කණ්ඩායමක් ඊයේ අලුයම 3 අලුයම 6 දක්වා පැය තුනක කාලයක් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධ සමඟ 7ක් දැලේ