IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තියුණු අයුධයකින් කපා කොටා මරලා

(සනත් ගමගේ)

හුංගම තලුන්න ප්‍ර දේශයේ මාළු ලෑල්ලක් අසල දි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධිවර කාර්මිකයෙක් බව පොලිසිය කියයි.

ඝාතනය සිදුකර ඇතැයි සැලකෙන පුද්ගලයා වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයෙකු වන අතර සැකකරු ප්‍ර දේශයෙන් පලා ගොස් සැඟව ඇති බවද පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා රුපියල් 30000 ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර සැකකරු එම මුදල ධිවර කර් මාන්තයේ යෙදෙන බෝට්ටු හිමිකරුගෙන් ඉල්ලා ලබාදි ඇති හෙයින් එම මුදල අයිති කරුට ලබා දෙන ලෙස කිහිප වතාවක් කියා සිටියත් එය පැහැර හැරීම හා රැකියාවේ යෑමට පවා නොයෑම හේතුවෙන් ඇති වූ උරණ විමක් මත දෙදෙනා අතර ඇති වූ බහින් බස් විමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතයි මූලික පරීක්ෂන වලදී අනාවරනය වි ඇති බවද පොලිසිය කියයි.



අදහස් (1)

තියුණු අයුධයකින් කපා කොටා මරලා

නයින්හාට් Monday, 25 September 2023 12:32 PM

ණය දීමෙන් මිතුරාත් සතුරා වෙනවා කියන්නෙ ඕකට තමයි ඇත්තටම ලංකාවෙ මිනිස්සු කොපමණ හිතවත් වුනත් ණයක් නොදිය යුතුය

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site