
( අමදෝරැ අමරජීව )
තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි ගිය බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය නගර සභා ගිණි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වු නමුත් ඒ වන විටත් එම ගොඩනැගිල්ල ඇතුළත ගින්න ව්‍යාප්තව ගොස් තිබුණි.මෙම ගොඩනැගිල්ල රෝහල් සංකීර්ණයට යාබදව වෙනමම පිහිටා තිබු නිසා රෝහලට හානියක් සිදුවි නොමැති බව පොලිසිය කියයි.
ගින්න හට ගන්නා අවස්ථාවේ රාජකාරි යෙදි සිටි මුරකරැ පවසන්නේ මුලින්ම ගින්න ඹෞෂධ ගබඩාවේ වායු සමීකරණ යන්ත්‍රයක් තුලින් හටගත් බවයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්