IMG-LOGO

තමිල්නාඩු ධීවරයින්ට පහර දුන්නැයි ලාංකික ධීවරයින්ට චෝදනා

(විමුක්ති එස් රුද්‍රිගු)

තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉකුත් 12 වැනිදා තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටියදී කිසියම් පිරිසක් පහර දී ඇතැයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේය.

පහරදීම සිදුකලේ ශ්‍රී ලාංකික ධීවරයන් බව පහර දීමට ලක්වූ තමිල්නාඩු ධීවරයන් චෝදනා කරන බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය පැවසුවේය.

පහරදුන් ශ්‍රී ලාංකික ධීවරයන් තමගේ ධීවර ආම්පන්නවලට සහ ධීවර යාත්‍රාවට හානි කර අල්ලාගත් මසුන්ද රැගෙන ගිය බව තමිල්නාඩු ධීවරයන් ප්‍රකාශ කළ බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

පහර දීමට ලක්වූ  ධීවරයින් ප්‍රතිකාර ලබා ගන්නා බවත් මේ පිළිබඳ වෙරළබඩ පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය සඳහන් කළේය.



අදහස් (1)

තමිල්නාඩු ධීවරයින්ට පහර දුන්නැයි ලාංකික ධීවරයින්ට චෝදනා

Prabha Sunday, 16 October 2022 02:14 PM

හැමදාම අපිට ගුටිදෙන එකේ, එක දවසක් අපෙන් කෑවාම මොකද වෙන්නේ...?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site