IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති

(යොහාන් භාසුර)

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

එහිදී තැපැල් සේවකයෝ තැපැල් මූලස්ථානය ඉදිරිපිට මහ පාරේ වාඩිවී විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (1)

තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති

abaran Thursday, 01 February 2024 03:10 PM

මේ උද්ඝෝෂන, වැඩ වර්ජන ඔක්කෝම මෙහෙයවන්නේ එක තැනකින්... ඉල්ලීම් ඉල්ලුවාට මේ අප්පුහාමිලාගෙන් වැඩිදෙනෙක් දැනට ලැබෙන වැටුපටවත් ගැලපෙන සේවයක් කරන්නේ නැහැ. වැඩට එන්නේ නැති අයට පාරේ උද්ඝෝෂණ කරන්න කියලා අලුතින් පිරිසක් අරගෙන මේ සේවාවන් කරගෙන යන්න. එතකොට ඔය අතිරික්ත සේවක ප්‍රශ්නයත් විසඳෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site