(අංජුල මහික වීරරත්න)
තැපැල් වර්ජනය අවසන් කිරීම සඳහා වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
ඇඟිලි සටහන් යන්ත්‍ර සවිකිරීමේ යෝජනාවට වෘත්තීය සංගම් එකඟතාවය පළ කළ බවත් පවතින අතිකාල දීමනා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට තීරණය කෙරුණු බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තැපැල් වර්ජනය අවසන්
C.K.Lankaputhra Sunday, 24 August 2025 04:36 PM
අන්න ඕක තමයි ක්‍රමය. බල්ලා විසින් වලිගය වනනවා විනා වලිගය විසින් බල්ලා වනන ක්‍රමයක් ලෝකයේ කොතැනකවත් නැත. ලත් තැනම ලොප් කරපු එක අනර්ඝයි...
ravin Sunday, 24 August 2025 04:39 PM
දැන් කවුද නගුට අකුල ගත්තේ..?
Perakum Liyanagama Sunday, 24 August 2025 05:49 PM
සෑම වෘත්තීය සමිතියක්ම මෙය පාඩමකට ගත්තොත් හොඳයි නේද?
රනේ Sunday, 24 August 2025 07:53 PM
අපිට දීපු ඡන්දය ගැන සතුටුයි...!