
(යොහාන් භාසුර)
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගැනිමින් විරෝධතාවක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අද (25) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
දරාගත නොහැකි ජීවන බරට සරිලන වැටුප් වැඩිකිරීම් ඇතුළු තැපැල් සේවකයින්ගේ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වූ අතර මෙම විරෝධතාවට සමගාමීව දීපව්‍යාප්තව ප්‍රධාන නගරවල තැපැල් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් ද පැවැත්වීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ඉල්ලයි
Bamunuarachchi Monday, 25 September 2023 06:13 PM
දැන් ලිපි ගණුදෙනු කෙරෙන්නේ e mail මගින්. මෙහෙ ලිපි බෙදාහරින්නේ UPs United Parcel Service , Fedex මගින්. ලකාවෙත් ඔය ආයතන වලටම තැපැල් කටයුතු භාර දුන්නොත් තැපැල් කටයුතු නියමෙට කෙරේවි. හැබැයි ලංකාවේ කොමපැනි හදාගෙන අපේ හැත්ත දාගෙන වැඩ කරන්න දෙන්න එපා. රටේ ඉන්නේ පට්ට හොරු.
Lal Monday, 25 September 2023 09:23 PM
හොඳ පින් පඩි කාරයෝ