
(නිමල කොඩිතුවක්කු)
ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුලුකරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනයට අවතීර්ණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 4.00 සිටත් අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද මධ්‍යම රාත්‍රියේ සිටත් මෙම සංකේත වර්ජනය අරම්භ කරන බවත් ඔහු සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපෑල ලෙඩවන ලකුණු
lalith Sunday, 07 July 2024 04:46 PM
මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්නේ රට කඩාකප්පල් කිරීම බාරගත් ඒජන්තයින් පිරිසක් බව පැහැදිලියි. මේ වගේ කාලකන්ණින්ට හොඳට සලකන්න මහජනතාව වග බලාගත්තොත් මේ වර්ජන ඔක්කොම නවතීවි .