IMG-LOGO

තැපැල් ඡන්දය කල් යයි

( රංජන් කස්තුරි)

 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම දින නියමක් නොමැතිව කල් දමා තිබේ.

 ඒ අනුව කලින් සැළසුම් කළ පරිදි මේ මස 22,23,24 සහ 28 යන දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීම සිදු නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී.

 රජයේ මුද්‍රණාලයාධිපතිනි නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබා දීමට මුලින් එකඟතාව පළ කර තිබු නමුත් පසුව තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා නොදුන් බවද එම නිසා තැපැල් ඡන්දය සළකුණු කිරීම පසුව දැනුම්දෙන බවද රත්නායක මහතා කීවේය.



අදහස් (0)

තැපැල් ඡන්දය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site