(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර පදිංචිව සිටි සේපාලිකා චාන්දනී සතරසිංහ 64 යන අයයි.
ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව ගත කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ ගතකරන බව පොලිසිය සඳහන් කරයි.
ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වෙනිදින අවසන් වතාවට ඔහු නොවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරකු වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අද 29 දහවල් කොහුවල පොලිසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වෙනි දින යෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලිසිය දැනුම්වත් කරන ලෙස පැවසීමෙන් අනතුරුව පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තනිව සිටි නීතිවේදනිය මරා දමලා