IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැනින් තැනට සුළු ගංවතුර තත්ත්වයක්

(අජිත්ලාල් ශාන්තඋදය, ලක්මි කුඩලිගම සහ රංජිත් රාජපක්ෂ)

රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියයි.

රත්නපුරයට ඇද හැලෙන තද වර්ෂාව නිසා කලුගඟෙ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගලතුර සහ කුකුලේ ගංගාවල ජලමට්ටමද ඉහළ යමින් ඇතැයි වාර් ඉංජිනේරුවෝ පවසති.

වර්ෂාව අඩුවක් නොපෙන්වන නිසා ඉදිරිදිනවල ජලමට්ටම ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ

කාසල් රි හා මාවුස්සාකැලේ ජලාශවල ද ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර වාරි ඉංජිනේරුවෝ පවසති. නුවරඑලිය ප්‍රදේශයට දැඩි මීදුම් තත්ත්වයක් ද පවති.

කළුතර දිස්ත්‍රික්කයේ ද කුඩා ගඟ පිටාට ගැලීම නිසා පරගොඩ, මෝල්කාව සහ ඉහළ වෙල්ගම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.



අදහස් (0)

තැනින් තැනට සුළු ගංවතුර තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site