
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ නිවෙසක දී සැමියා සිය බිරිඳ ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කියයි.
මේ ගොස් ඇති පුද්ගලයා බේකරි කර්මාන්තයේ නියුතු වූවකු බවත් බිරිඳ සමඟ අද සවස ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මිය යන්නට ඇතැයි විමර්ශන සිදුකරන සිදු කරන අලුත්ම පොලිසිය කියයි.
මියගිය අඹු සැමි අඹුසැමි යුවළට වයස අවුරුදු 6,10, 11 වන වියේ පසුවන දරුවන් තිදෙනකු ද ද සිටින බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිදරු මව මැරූ සැමියාගේ සිරුර වහලේ එල්ලෙයි
රංබොඩ Sunday, 05 November 2023 09:39 AM
වරද කාගේ වුවද දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තම දරුවන් ගැන සිතා නොමැත...!
fairoos Sunday, 05 November 2023 12:28 PM
අනේ පව් ළමයි අසරණ වෙලා...!