
රොමේ ෂ් මධුෂංක
යාපනය ඉනුවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස්මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පියා සහ මාස 06 ක බිළිඳිය මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
අනුරාධපුර සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට මෙලෙස ඉනුවිල් දුම්රිය හරස්මාර්ගයකදී වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර වූ අවස්ථාවේදී ඒහි මුරකරුවෙකු නොසිටි බවටද ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.
අනතුරින් පසුව පියා සහ දියණිය ඒම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාත්තයි සිඟිති දියණියයි දුම්රියට බිලි