(ඡායාරූප: ගයාන් අමරසේකර)
පුප්පා යටිගිරිය ගැල වෙනතුරු රෙද්ද
ආවේ බලන්නයි කිමදැයි මේ යුද්ද
තෙල් ගහ ගන්න ආ අයගෙ ද ඒ සද්ද
තණ කොළ කන අයත් මේ පෝලිමෙ වෙද්ද?
පද: ආරියසේන හඳුවල
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තණ කොළ කන අයත් මේ පෝලිමෙ වෙද්ද?
Laksitha Tuesday, 19 July 2022 12:40 AM
අයියෝ දන්නෙ නැති ද? අපේ 225 හා හා
lakvidu Tuesday, 19 July 2022 04:18 AM
හරකුන් කියූ කවිය.මේ සුන්දර රටම වල පල්ලට ඇද්ද තොපිටත් වඩා හරකුන් ලොව තව වෙද්ද පාහර නඩය පලවා රට බේරාගන්න දැන්වත් කරපිය යුද්ධ
සුරංගොඩ Tuesday, 19 July 2022 05:56 AM
මේ පෝලිමේ තණකොළ කන අය අනන්ත සිටිනවා උන් කරන්නෙ පෝලිමේ එන්නෙ පට්ටියක් හැදිල .ඇවිල්ලා ඉන්ධන බොනවා පිටවෙලා වමාරනවා ආයෙත් ඇවිල්ලා බොනවා පිටවෙලා යන්නෙ පෝලිමේ අඩයක් තියලා මොකද ආපසු ආවම පෝලිමේ මුලින්ම ඉන්න පහසුවට.
sharm warn Wednesday, 20 July 2022 10:12 AM
තණකොල කන එවුන් කරපු හරිය නිසා තමයි මේ පොලිම් සෙරම අපිට දායාද වුනෙ.