(කේ.පී. සුමනදාස)
තණමල්විල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රාථමික පාසල්වල දරුදැරියන් සදහා ලබා දෙනු ලබන දිවා ආහාරය නවතා දමා ඇතැයි මව්පියෝ පවසති.
නව වර්ෂය සදහා ආහාර ලබාදීමේ ගිවිසුම් ගත නොවීම හේතුවෙන් දිවා ආහාරය ලබා දීම නවතා දමන ලෙස අධ්‍යාපන බලධාරීන් දැන්වීමත් 2022 වර්ෂයේ ඔක්තොම්බර්,නොවැම්බර්,දෙසැම්බර් මාස වල දිවා ආහාරය වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු මුදල් නොලැබීම යන හේතු මත දරුදැරියන්ට දිවා ආහාරය ලබා නොදෙයි.
දිවා ආහාරය ලබා දෙන පුද්ගලයන් පවසන්නේ ඔවුන්ට රුපියල් 60 ක් වැනි මුදලට ආහාර වේලක් ලබා දීමට නොහැකි අතර මේ වන විට බිත්තරයක් රුපියල් 60-70 ත් අතර වැනි ඉහල මිලක් ගන්නා බවයි.මෙතෙක් ලබා දෙනු ලැබූ ආහාර වේල්වලට මුදල් නොගෙවීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තණමල්විල දරුවන්ට දිවා ආහරය නැති වේ
sharm warn Thursday, 05 January 2023 09:14 AM
මෙතන වැලලෙන්නේ නැතුව, රට බේරගන්න ඉදිරියට ආව කෙනාට කියන්න.