
(අංජුල මහික වීරරත්න)
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ ආරම්භ කෙරිණි.
ඒ අනුව තොටළඟ කොළඹ මහ නගර සභාවට අයත් භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආරක්ෂණීය නාගරික වන වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත.
පාරිසරික වටිනාකමකින් යුත් මෙම පැළ ආරක්ෂා කර රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස මාදම්පිටිය ශ්‍රී සංඝබෝධී මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් වෙත වගකීම් පැවරීම මෙහි විශේෂත්වයකි.
එම අවස්ථාව සනිටුහන් කරමින් පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තොටළඟට වනාන්තරයක්