
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද(23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි.
සැකකාර තරුණයා විසිපස් හැවිරිදි ඇල්පිටිය වල්ඹගල පදේශයේම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී ඇති අයෙක් බව ද පොලීසිය කියයි. සැකකරුගේ නමට ලොරි රථයක් තිබුණද ඔහුගේ නිවසේ පාපැදියක්වත් නොතිබෙන අයෙක් බවද පොලීසිය කියයි.
තමාට පිට රටකින් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියදි කොළඹ ගොස් යම් කඩදාසී වගයකට අත්සන් කළ බවත් තමාට ලොරි රථයක් නැති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී තිබේ.සැකකරු අද (23)දහවල් තංගල්ල පොලීසියට භාරදීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තංගල්ලේ කුඩු ලොරියේ හිමිකරු වල්ඹගලදී අල්ලයි
අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 09:57 AM
ඩේසි ආච්චිගේ මැණික් මල්ල පාර්ට් - 2 නාදුනන හිමිකරු ගේ කුඩු ලොරිය - කතෘ නාමල් රාජපක්ෂ !
S.Tuesday, 23 September 2025 02:18 PM
බිමල් එන්නෙත් තංගල්ලෙන් නම් රාජපක්‍ෂ පවුලට විතරක් අත දික්කරලා වැඩක් නෑ. කන්ටේනර් එලියට ගියෙත් මේ අවුරුද්දේ. ඔය කුඩු ආවා කියන්නෙත් මේ අවුරුද්දේ. එතකොට කව්ද වරාය ඇතුලු රටේ බලය අරන් ඉන්නේ...