IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන සහාය

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන මූල්‍ය ආයතනවලට ධනාත්මක කාර්යයක් ඉටු කිරීම සඳහා චීනය සහාය ලබා දෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වාණිජ සහ බහු පාර්ශ්වීය ණය හිමියන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සම්බන්ධවන ලෙස චීනය ආරාධනා කරන බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site