IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ණය ගැන හෙට සාකච්ඡාවේ රජය ලොකු බලා පොරොන්තුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.එන්.එන් බ්ලූම්බර්ග්  පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය හෙට (23) නිව් යොර්ක් වේලාවෙන් උදෑසන 8ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැනුවත් කරනු ඇතැයි එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති බවට සහතිකයක් ණය හිමියන්ගෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට  සිදුව ඇත. 



අදහස් (1)

ණය ගැන හෙට සාකච්ඡාවේ රජය ලොකු බලා පොරොන්තුවක්

Rocky Thursday, 22 September 2022 12:27 PM

මේ වැඩේ කෙරෙයි කියලා හිතන්න අමාරුයි. කමක් නැහැ. එන්න අපි නෙළුම් කුළුණ නරඹන්න යමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site