IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත්

( පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත)

මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක  පැවති මත්පැන් සාදයකට සහභාගී වූ  21 හැවිරිදි තරුණයකු හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බව ගොකරැල්ල පොලිසිය පවසයි.

පිහිනුම් තටාකයේ වැටී සිටි එම තරුණයා ගොඩගෙන පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ මලිත් ලක්සර රණසිංහ නමැති අයෙකි.

තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් සමග ඩීජේ පාටියක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ අයකු දියේ ගිලීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

ඩී.ජේ පාටියට මරුවාත් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site