
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔත්තු ලබා දුන්නැයි සැකපිට එම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිය ඥාතියකුගේ නිවසටට පැමිණ කොරිඩෝව තුළ තවත් දෙදෙනකු සමඟ සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ වෙඩික්කරුවන් විසින් පිස්තෝල අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනකු අල්ලයි
Gayan Jayasinghe Wednesday, 23 April 2025 12:30 PM
බිමල්, ශ්‍යාමන් , ප්‍රභාකරන්ට කියන්නෙත් මහතා කියලද ?
සෙනෙවිරත්න Wednesday, 23 April 2025 01:11 PM
මොකක්ද මේ සමාජ ක්‍රියාකාරිකය කියන්නෙ? මේ සමාජ පිළිල, මෙයාගෙ කතා සහ වැඩ පොඩ්ඩක් බලන්න අන්තර් ජාලයෙ, , අඩි ගහනකොට වෙඩි තියන්නෙ, කතාව රට ජාතිය රැකගන්න. මෙයා පෙනීසිටි අය මෙයා වෙනුවෙන් දැනුත් ඉන්නවද කියල බලන්න.
බද්රානි Wednesday, 23 April 2025 01:11 PM
මොනා උනත් ඒ මහත්වරු තුන් දෙනා පිස්සු බල්ලෝ මරන්න දක්ෂයින් වගේ..අනේ! පුළුවන් නම්, සමාජයට පිළලයක් වුන ඉතිරි වෙලා ඉන්න දඩාවතේ යන කටුකන නිතරම උඩු බුරන හොරිකඩ බල්ලන් ටික වඳ කරලා දෙන්න...ඒක විශාල සමාජ මෙහෙවරක්.. ස්තුතිය ඔබලාට!!
prasanna Wednesday, 23 April 2025 01:46 PM
මෙම පරීක්ෂණ පිටුපස තියෙන්නේ ... නාට්‍ය හා රංග කලාව.. අපි නොදන්න මොනරතැන්න.
රනේ Wednesday, 23 April 2025 01:59 PM
අන්තිමට තමන් විසින් තමන්ටම තියාගන්න තැනටම එයි...!