
(ගයාන් සූරියආරච්චි)
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම ඝාතනය දැනට විදේශ රටක සැගවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.