(යොහාන් භාසුර)
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා මීට දින දෙකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඩීසල් 52 කින් - පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමය යුතුයි
ukran Monday, 21 February 2022 04:10 PM
අහිංසක දුප්පතා අමාරුවේ, ඔයාලා ඔය v8 වලින් යන එක අඩුකරන්න.
abMonday, 21 February 2022 05:33 PM
රුසියානු සහ යුක්රේන අර්බුද නිසා තෙල් මිල සහ ගෑස් මිල තවත් ඉහළ යනු ඇත. කෝවිඩ් 19 ආරම්භයේදී ඩොලර් 19 දක්වා පහත වැටුණු කෘෘඩ් තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 90ක් පසුකරමින් පවතියි.
thushan Monday, 21 February 2022 04:22 PM
නුඹලා නඩත්තු කරන්නනේ බදු ගහන්නේ...! ඒකෙනුත් දෙකෙන් පංගුවක් හොරාකනවා. කම්බ හොරු...!
wicky Monday, 21 February 2022 04:31 PM
ඔය ඉන්න 225 නාස්තිකරන ඉන්ධන ප්‍රමාණය, එතකොට පාර්ලිමේන්තුවේ නාස්තිය, නැවැත්තුවා නම් මොකද? ඉන්ධන නිසා කට්ටිය පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නකෝ...
Sunil Monday, 21 February 2022 04:55 PM
ඉතිහාසගතවන මිලක් කිව්වේ මෙයාද?
කොරලගේ Monday, 21 February 2022 05:17 PM
තමුන්නැහැලාට රට කරන්න බැරිනම් ගෙදර යන එකයි ඇත්තේ... නිකම් දවස ගානේ පට්ට බොරු කියකියා තවත් අනාථ නොකර... මහජනතාවට දැන් මළපැනලා ඉන්නේ... පුළුවන් වෙන පක්‍ෂයක් අරන් රට හොඳට කරයි. අනේද කියන්නේ. විලි ලැජ්ජාවේ බැහැ...
යෝගා Monday, 21 February 2022 06:04 PM
ඉහළ මිලකට හෝ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් අත්‍යාවශ්‍ය වේ. දැන්වත් ඡන්ද බලාගෙන හසුරවපු සුබසාධක ආර්ථිකය වෙනුවට මිල පාලන අවම විකල්ප ක්‍රමයකට යා යුතුයි...
Don perea Monday, 21 February 2022 06:34 PM
තව වැඩි කරන්න... මොනවා නැතත් ඉන්න හිටින්න රටක් තියෙනවානේ... මීට ගව සම්පත..
Godahewa Monday, 21 February 2022 07:15 PM
ගම්මන්පිල කියන්නේ දුරබලලා හිතලා රටට විශාල සේවයක් කරන අවංක ඇමැති කෙනෙක්...
ජයරත්න Monday, 21 February 2022 07:23 PM
දින කිහිපයක සිට තටමන විදියට නම් මට හිතෙන්නේම ඉන්ධන පිරවුම්හල්වලට වාසියක් කරන්න වගෙයි හදන්නේ?
චන්දන Monday, 21 February 2022 08:35 PM
ලෝක වෙළඳපල සමග ලංකාවේත් ඉන්ධන මිල වෙනස් වීම සාධාරණයි. ඒ වගේම මිල අඩුවීිමත් සිදුවිය යුතුයි... .
ගජමෑන් Tuesday, 22 February 2022 11:40 AM
හොඳ ලොකු බිත්තරයක් දාන්න වගේ කෙකර ගාන්නේ...!
DILUM Tuesday, 22 February 2022 11:42 AM
තෙල් 80ට දෙන්න ආපු අය නේද මේ...?