




කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් මවනා සුන්දර දසුන් මේදිනවල නිරන්තරයෙන් දැකිය හැකිය.
ඩොල්ෆින් මසුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස මුහුදේ සැරිසරන අතර මෙම සුන්දර දසුන් නැරඹිම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ද විශාල වශයෙන් පැමිණෙතියි කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක නිලධරයෝ පවසති.
කල්පිටිය කන්දකුලිය වෙරළේ නාවික සැතපුම් දෙකක දුර සීමාවේ සිට මෙම ඩොල්ෆින් මසුන් නැරඹිය හැකිය.
(පද්මා කුමාරී කංකානම්ගේ )
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොල්ෆින් බලන්න කල්පිටියට එන්න
sampath Thursday, 27 December 2018 09:09 AM
ආරක්‍ෂිත බෝට්ටු සේවාවන් යෙදවීම නාවික හමුදාවට බර දීම සුදුසු නැත්නම් මහා ඛේදවාචකයක්...... ආරක්ෂිත ජැකට් අනිවාර්යෙන් පැලදීමටත්, නිසි ප්‍රමිතියෙන් යුතු යාත්‍රා යොදා ගැනීමත් පිළිබඳ වහාම අවදානය යොමු කරන්න....
දිමුත්Thursday, 27 December 2018 10:56 AM
ඔව්. ඒක හරි.
RaveendraThursday, 27 December 2018 05:15 PM
sampath මයා වෙත, ඔබගේ ඉතා වටිනා අදහස් සමග අපද එකඟ වන්නෙමු. නිසි ප්‍රමිතියකින් තොරව මුදල් ලබාගැනීම මූලික කරගෙන වැඩිදෙනෙකු මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර මෙය කරගෙන යන බව නොරහසකි.