(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදු වෙරළට අද (21) පස්වරු 2 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනකු ගොඩගසා සිට ප්‍රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර උයන්කැලේ ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට මෙම මත්සයන් ගොඩගසා ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා සිට ඇතැයි සදහන් වේ.
ප්‍රදේශවාසීන් දැක පානදුර දකුණ පොලිසිය දැනුවත් කර ඇති අතර පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් නිරීක්ෂණය කරමින් සිටි අයුරු දැකගත හැකිවිය .
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩොල්ෆින් තුනක් පානදුර වෙරළට