IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද ඩොලර් අර්බුදය හේතුවෙන්  ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී ඇති බව  වාර්තා වේ.

කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කර නියමිත කාලයට අවසන් කරන  ලෙස වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

කොළඹ වරායේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසද  අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඇනවුම් කර ඇති  ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 03 කඩිනමින් ලබා ගැනීමෙන්  වරාය අධිකාරියට ආදායම් උපදවා ගත හැකි
බව එම අධිකාරිය පවසයි

මෙම නිරික්ෂණ චාරිකාවට  වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැබ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (2)

ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ

Rohana Sunday, 30 October 2022 09:20 PM

මෙයා මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක් එදා සිට අද දක්වාම. විකෘති ව්‍යවස්ථාවෙන් හදපු විකෘති දේශපාලකයන්. නැත්නම් එක මන්ත්‍රී ආසනයක්වත් දිනාගන්න බැරිවුන එජාපයේ රනිල් ජනාධිපති වුනේ කොහොමද?

:       0       3

Perera Monday, 31 October 2022 05:15 AM

නියමිත කාලෙට අවසන් කරන්න කියන එකද ඇමතිගෙ ජොබ් එක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site