(යොහාන් භාසුර)
ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඩොලරට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව කී රංජිත් සියඹලාපිටිය මහතා ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඉල්ලුම වැඩිවන බවද සඳහන් කළේය.
මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිලදී ගෙන ඇති බවත් එසේ මිලදී නොගත්තේ නම් ඩොලරය තවදුරටත් පහළ යාමක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩොලරයේ අගය ඉහළ යාම ගැන කලබල විය යුතු නෑ
Perera Thursday, 15 June 2023 11:37 PM
ඔව් ඔව් රට බන්කොලොත් වුනා කියලත් කලබල වෙන්න ඔන නැහැ.....යස අගේට මිනිස්සු කකා බිබී ඉන්නෙ නේද?????
Prabha Friday, 16 June 2023 01:22 AM
පිස්සුද අපි කලබල නෑ බ්‍රෝ...!
LGP. JATHUNARACHCHI. Friday, 16 June 2023 06:27 AM
ඔවු බයවිය යුතු නෑ තමයි ඇත්තට..
සල්ලි Friday, 16 June 2023 07:48 AM
මාධ්‍ය ප්‍රකාශක කරන්න ඕනා වැඩේ හරි අපූරුවට කරනව අතිගරු රාජ්‍ය , මාධ්‍ය ප්‍රකශක කෙනෙක් නැත්ද ඕකේ?
ලුම්බිණි Friday, 16 June 2023 09:22 AM
මොනවද මේ කියන බණ?
Indika Amarasinghe Friday, 16 June 2023 12:08 PM
එහෙනම් කමක් නෑ. මම කවපොඩ්ඩෙන් බයවෙනවා.
de silva Friday, 16 June 2023 06:17 PM
ඕක අඩුවුණා කියලා රටේ භාණ්ඩ සහ සේවාවල මිල අඩුවුණේ නැහැනේ..?
Rata Perata Friday, 16 June 2023 06:50 PM
කොහේද යන කෙනෙක්... එක පාරක් අර ජොනියත් කිව්වා... අපිට ඕනෑතරම් ඩොලර් තියෙනවා කියලා. මාසයක් ගියේ නෑ... රට බංකොළොත් කියලා රනිල් කිව්වා...
Bamunuarachchi Friday, 16 June 2023 09:43 PM
කව්ද කලබල? ඉහළ ගියත්, පහළ ගියත් අපි කලබල වෙන්නේ නැහැ.