IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩයනා අධිකරණයට බාර වේ

(රෝෂන් තුෂාර)

කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. 

සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවැසූහ.

තම සේවා දායකයා කිසිවිටෙකත්  වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍යමගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් කියා ඇත.



අදහස් (8)

ඩයනා අධිකරණයට බාර වේ

Don perea Tuesday, 21 May 2024 11:24 AM

එයා මහහාමියක් ?

:       2       7

Rata Perata Tuesday, 21 May 2024 11:39 AM

අම්මෝ ,ඇත්තම කියන ගෑනි

:       0       13

ranjith Tuesday, 21 May 2024 11:46 AM

නීතිය රජකරන රටක අනීතික ලෙස හැසිරුනොත් කවදා හෝ දඬුවම් ලැබෙනවා .බලයට මුවාවෙලා සිටීම තාවකාලිකයි

:       2       14

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 12:01 PM

වහාම රිමාන්ඩ් නොකරන්න හේතුවක් තියෙනවද? මම ඔය වරද කලා නම් එහෙම වෙයි.

:       1       12

බණ්ඩාර Tuesday, 21 May 2024 12:11 PM

අම්මේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මං බයේ හිටියේ මෙතුමියට මක් උනාද කියලා. මේ හිටපු ඇමතිවරියක් මේ රටේ. නීතිවිරෝධී වැඩ කරලා පොලිසියෙන් හොයනකොට හැංගිලා දැන් උසාවියට භාර වෙලා.අනේ අපිට වෙච්ච දෙයක්.

:       2       14

Chathura Tuesday, 21 May 2024 04:08 PM

වීසා නැතුව හොරෙන් උන්නාම ඇප දීලා හෝටලයකට යවනවද?

:       0       2

Rohana Tuesday, 21 May 2024 05:10 PM

හැංගිලා නීති උපදෙස් අරන් බය නැතුව බාරවෙනවා. මේක තමයි ගොඩයන ක්‍රමය. කෙලින්ම කුදලන් ආවා නම් ඒ වෙලාවේම රිමාන්ඩ් කරන බව දන්නවා.

:       0       3

shantha Tuesday, 21 May 2024 05:57 PM

"මාතර කැකුණදුර බොදු ගොවි දුවට වරදට සමාවදෙන නඩුකාරයෙක් සොයයි"

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 41 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site