IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩුබායි සැඟව සිටින අපරාධකරුවන් වෙන රටවලට පැනලා

(ගයාන් සූරියආරච්චි)

ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා රතු නිවේදන නිකුත් කිරීමත් සමග ඩුබායි රාජ්‍ය යේ සැගවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් වෙනත් නම්වලින් ගමන් බලපත්‍ර සකසා වෙනත් රටවලට පැන ගොස් ඇති බව නිහාල් තල්දූව මහතා කීය.



අදහස් (3)

ඩුබායි සැඟව සිටින අපරාධකරුවන් වෙන රටවලට පැනලා

Perera Monday, 11 March 2024 09:50 AM

ව්‍යංගයෙන් මේ කියන්නේ උන්ව අල්ලන්න බැහැ කියලානේ

:       1       2

de silva Monday, 11 March 2024 01:26 PM

යන්න කලින් මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරලා අපරාධ කාරයෝ අල්ලන්න යනකොට උන් පැනල යනඑක පුදුමයක් නොවේ , අනේ මෙහෙම මෝඩ පොලිසියක්

:       1       4

Ravindra Monday, 11 March 2024 06:40 PM

ඩුබායි කියන්නේ ලෝකයේ ඉන්න සියලුම ත්‍රස්තවාදින් කුඩු කාරයින්, නීතියට වැලි ගසමින් සිටින අපරාධකාරයින් සිටින ජාරාම ජරා රටක්. ඔය රට රන් වෙන්නේ තෙල් සල්ලි වලින් නොවෙයි, කළුසල්ලි වලින්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site