අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව - වහමල්ගොල්ලෑව ඉදි වූ ඩඩ්ලි සේනානායකගම සහ විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කිරීම සිදුවිය.
නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, පළාත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක යන මහත්ම මහත්මීහු ඊයේ(21) පැවති මෙම අවස්ථාවට එක්වූහ.
(ඩික්සන් වසන්ත)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩඩ්ලි සේනානායකගම-විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කෙරේ
chandima Tuesday, 22 January 2019 03:23 PM
ඒ කියන්නේ මීට ඉස්සර ඔයගොල්ලන්ගේද එව්වා?