(රංජන් කස්තුරි)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජතායතනය ඩිජිටල් තාක්ෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා දින දෙකක සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මධ්‍යම කලාපයේ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධන කිරීමේ එම සමුළුවට මේ මස 5 සහ 6 වැනි දින මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
දිවයිනේ ඩිජිටල් තාක්ෂණික දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය කලාපීය මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා කලාපීය තාක්ෂණ පොකුරු ජිතික වාඩපිළිවෙළක් යටතේ එම සමුළුව පැවැත්වේ.
කොළඹ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩමුළුව පවත්වන අතර මධ්‍යම, උතුරුමැද, සහ සබරගමුව යන පළාත්වල දිස්ත්‍රික් ලේකම් කාර්යල ඊට සම්බන්ධ කර ගැනීමට නියමිතය.
තාක්ෂණ අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදුලි සංදේශ හවුල්කරුවන් සහ කර්මාන්ත හවුල්කරුවන් එම සම්ළුවට එක්වන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩිජිටල් තාක්ෂණ මධ්‍යම පළාත් සමුළුව 5 සහ 6 වැනි දා