(ශාන්ත රත්නායක)
දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් ප්‍රමානය දිනෙන් දින ඉහලයාමත් සමග මදුරු මර්ධනය සඳහා ධූමානය යෙදීමට නගර සභා සෞඛ්‍ය අංශ කටයුතු කරයි.
පසුගිය දිනවල පැවැති අයහපත් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුකොටගෙන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය වී ඇත.
ඊට පිළියමක් ලෙස කොළඹ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය මගින් කෙසෙල්වත්ත මහල් නිවාස හා ඒ අවට ප්‍රදේශයේ අද (16) පෙරවරුවේ ඩෙංගු කීටයන් විනාශ කිරීම සඳහා ධූමායනය යොදන අයුරු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩෙංගු නසන්න ධූමානය ගසයි
ගජමිතුරු Friday, 17 December 2021 07:13 AM
ධූමායනය මදුරු කරදර සදහා ඉතා සුදුසුයී මේ සදහා ගෙවතු වල කසල පිලිස්සීමත් කරන්න පුළුවන් නමුත් සමහරක් කාන්තාවන් ගෙදරට භාණ්ඩ ගෙනෙන සිලිබෑග් වැනි පොලිතින් පුලුස්සා දමනවා කියන්න කෙනෙක් නැහැ .ඒවාට පිළියම් කල යුතුය. කොලරොඩු පිලිස්සීමත් අමාරුයි දිගටම වැස්ස නිසා
kamal Friday, 17 December 2021 09:25 AM
ගෑස් කාරයො ගෙනාපු දුම නිමයි නේද?